Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි
07/05/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
-
අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න
06/05/2025 Duración: 10minලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.
-
Learn more about expiration dates recorded in food packages - ආහාර පාන ඇසුරුම් වල සටහන්ව ඇති කල් ඉකුත්වීමේ දින ගැන වැඩිදුර දැනගන්න
24/02/2025 Duración: 08minSBS Sinhala discussion with Dr. Jayantha Gamlath - senior food scientist - food safety lead auditor and a certified national food safety auditor for high-risk food business/processes (NFS-4) - Victoria, Australia - ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.
-
Things to consider when renting a vehicle in Australia - කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න
30/01/2025 Duración: 06minSBS sinhala discussion with Mr Lalith Narasinghe Bandara- Vehicle renting business owner, Victoria - කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
-
Amazing facts about the world's oldest rainforest in Australia - ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න
31/12/2024 Duración: 09minSBS Sinhala Interview about the Daintree rainforest located in north Queensland. - ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
-
Support services available for children with learning difficulties in Australia - ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන විශේෂ උපකාරක සේවා ගැන තොරතුරු මෙන්න
04/11/2024 Duración: 11minSBS Sinhala discussion on support for children with learning difficulties in the Australian school system. - Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව දැනුවත්වන්න.
-
Here's how to safeguard your brain early on to help prevent dementia - තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි
09/09/2024 Duración: 11minIn September, many countries, including Australia, focus on the prevention of dementia. Listen to SBS Sinhala's discussion on dementia prevention and support services in Australia. - සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.
-
What parents need to know about child safety and well being: Child Protection Week - දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් දෙමාපියන් දැනගත යුතුම දේවල්: Child Protection Week
03/09/2024 Duración: 10minSBS Sinhala brings you this interview parallel to the National Child Protection Week with a paediatrician Dr. Chandima de Alwis about prioritising the safety and well-being of children - දෙමාපියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී, ඔබේ දරුවන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලබා දීම සිදුකරන්නේ කෙසේද? "ජාතික ළමා ආරක්ෂණ සතිය" ට සමගාමීව මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.