Sbs Sinhalese - Sbs
Here's how to safeguard your brain early on to help prevent dementia - තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:11:09
- Mas informaciones
Informações:
Sinopsis
In September, many countries, including Australia, focus on the prevention of dementia. Listen to SBS Sinhala's discussion on dementia prevention and support services in Australia. - සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.