Sbs Sinhalese - Sbs

අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න

Informações:

Sinopsis

ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.