Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 33:35:52
  • Mas informaciones

Informações:

Sinopsis

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episodios

  • SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි

    07/05/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

  • අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න

    06/05/2025 Duración: 10min

    ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.

  • Things to consider when renting a vehicle in Australia - කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න

    30/01/2025 Duración: 06min

    SBS sinhala discussion with Mr Lalith Narasinghe Bandara- Vehicle renting business owner, Victoria - කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

  • Amazing facts about the world's oldest rainforest in Australia - ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න

    31/12/2024 Duración: 09min

    SBS Sinhala Interview about the Daintree rainforest located in north Queensland. - ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

página 14 de 14