Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 76:21:27
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
Ever felt trapped in a credit card debt crisis? Use these effective strategies to regain financial control - ක්‍රෙඩිට් කාඩ් පත් නිසා ඔබත් ණය උගුලක හිරවෙලාද ? ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන හරිම උපක්‍රම මෙන්න
23/01/2024 Duración: 08minMore than One Million Australians have missed at least one credit card payment since October last year. Join SBS Sinhala discussion on credit card repayment strategies. - මෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව, ඔක්තෝම්බර් මාසයේ සිට මිලියනයකට අධික ඔස්ට්‍රේලියානුවන් එක ක්‍රෙඩිට් කාඩ් වාරිකයක් හෝ මග හැර ඇති බව පෙන්වනවා. මේ වගේ ආපසු ගෙවීම් මගහැරීම නිසා ඔවුන්ට ඇතිවන බලපෑම මොනවගේද සහ ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද
-
Fathers to receive 12 week paid leave : A new campaign is calling for legal and workplace reforms - පියවරුන්ටත් සති 12 ක වැටුප් සහිත නිවාඩු : Australia රජයට යොමුකල අලුත්ම යෝජනා මෙන්න
23/01/2024 Duración: 05minA new campaign is calling for new reforms to better support fathers of young children. The 'Thrive by Five' is urging the Governments and workplaces to step up, and foster true equality and partnership in parenting - කුඩා දරුවන් සිටින පියවරුන්ට සහනයක් සැලසෙන අයුරින් සේවා ස්ථාන වල සහ වර්තමාන නීතිමය තත්වයේ නව ප්‍රතිසංස්කරණ ඉල්ලා අලුත්ම ප්‍රචාරණ වැඩ පිලිවෙලක් දියත් කර තිබේ . 'Thrive by Five' ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය මගින් මුල් ළමාවිය සම්බන්ධ අධ්‍යාපනය සඳහා සහ පියවරුන්ටද වටුප්සහිත නිවඩු ලබා ගැනීම සඳහා වැඩි අවස්තාවක් ලබාදීමට යෝජනා කරයි. මෙම වියාපෘතිය සඳහා නීතිඥයන්, පර්යේෂකයන් මෙන්ම ඔස්ට්‍රලියාව පුරා විහිදුනු විවිද සංවිධානද එකතු වී තිබේ..
-
The government has decided to suspend applications for Australian investor visas: SBS Sinhala News on 23 Jan - ඕස්ට්‍රේලියානු ආයෝජක වීසා සඳහා ඉදිරිපත් කොට ඇති අයදුම්පත් අත්හිටුවීමට රජය තීරණය කරයි: SBS සිංහල පුවත් ජන 23
23/01/2024 Duración: 06minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 23 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 23 වන අඟහරුවාදා SBS සිංහල News Flash
-
How to become a First Nations advocate - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමග සමීප වීමට දැනගත යුතු දේවල්: SBS සිංහල AUSTRALIA EXPLAINED
22/01/2024 Duración: 09minTo be a First Nations advocate, or ally in Australia, means an individual stands with and actively support matters and causes that hold significance to Indigenous communities. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities. - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
-
How to become a First Nations advocate - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට සහාය වන්නේ කෙසේද?: SBS සිංහල AUSTRALIA EXPLAINED
22/01/2024 Duración: 06minFirst Nations advocates help amplify the voices of Indigenous communities in Australia. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities. - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.
-
NPP is set to initiate women's front while Lansa and Anura Yapa carry on the discussions: Sri Lankan politics - අනුර යාපා, ලන්සා සන්ධානගත වීමට සාකච්චා කරද්දී ජාතික ජන බලවේගය කාන්තා බලකායක් පිහිටුවයි: ශ්‍රී ලංකා දේශපාලනය
22/01/2024 Duración: 19minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Almost half of their income disappears in to the rent void leaving Australians under severe stress - පඩියෙන් භාගයක් විතර ගෙවල් කුලී සඳහා ගෙවන ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය ජන 22
22/01/2024 Duración: 08minAccording to January's Rental Pain Index, Renters in Australia are experiencing unprecedented stress. Some renters are paying about about half of their pay on rent. According to experts this crisis needs creative solutions. - මේ මාසයේ නිකුත් වූ කුලී නිවාස දුෂ්කරතාව සම්බන්ද දර්ශකය එනම් Rental Pain Index පෙන්වාදෙන පරිදි, ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් පෙර නොවූ විරූ ආතතියකට ලක්ව සිටිත බව වාර්තා වනවා. මෙම වර්තමාන තත්වය ගැන ප්‍රවීණයන් පවසන්නේ මෙම අර්බුදයට සාම්ප්‍රදායික විසදුම් වලින් ඔබ්බට ගිය නිර්මාණාත්මක විසඳුම් අවශ්‍ය බවයි.
-
Water found on Mars that can fill Earth's Red Sea : NASA'S Latest Discovery - රතු ග්‍රහයා මත රතු මුහුද තරම් විශාල ජල ස්ථරයක්: NASA ආයතනයේ නවතම සුවිශේෂ සොයාගැනීම ගැන විස්තරේ
19/01/2024 Duración: 05minNASA has found a Geological formation on the surface of Mars and their scientists believe that this could be a huge ice water deposit. According to the experts if melted this is enough to fill Earth's Red Sea. - රතු ග්‍රහයා එනම් අඟහරු ග්‍රහයා මත ඉතා සුවිශේෂ භූවිද්‍යාත්මක සැකැස්මක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.මෙය ඉතා විශාල මිදුනු ජල තට්ටුවක් වියහැකි බව ඔවුන් විශ්වාස කරයි. මෙම ජලකඳ පෘතුවියේ රතුමුහුද පිරවීමට තරම් ප්‍රමාණවත් වනබව නසා ආයතන විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ
-
Will Australia Day citizenship ceremonies become a thing of the past: SBS Sinhala Explainer 19 January - ජනවාරි 26 දින ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව පැවැත්වීම අභාවයට යන ලකුණු: කාලීන විශේෂාංගය ජන 19
19/01/2024 Duración: 06minJanuary 26th is Australia's National day. On this day Local councils hold their annual citizenship ceremonies. However, 81 local councils across Australia have decided to change cancel their annual citizenship ceremonies from January 26th and move it to a different date. Many have supported this decision while some Australians are still opposed to this decision. - ජනවාරි 26 යනු ඔස්ට්‍රේලියාවේ ජාතික දිනයයි. සාමාන්‍යයෙන් මෙදිනට පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ කවුන්චිල්ස්, එනම් නගරසභා කටයුතු කරනවා. නමුත් ඔස්ට්‍රේලියානු නගරසභා 81ක් , වාර්ෂිකව පැවෙත්වෙන පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව ජනවාරි 26 වෙනි දින නොපැවැත් වීමට තීරණය කර තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම තීරණය නිවැරදි පියවරක් ලෙස අගය කලත්, සමහර ඕස්ට්‍රේලියානුවන් අතර නම් මේ පිළිබඳව එතරම් පැහැදීමක් නොපවතී.
-
Greens are urging the federal government to join South Africa's genocide case against Israel: SBS News 19 Jan - ඊශ්‍රායලයට එරෙහිව ගෙන ආ ජන සංහාර නඩුවට සහය දක්වන ලෙස ග්‍රීන්ස් පක්ෂය රජයෙන් ඉල්ලයි: SBS සිංහල පුවත් ජන 19
19/01/2024 Duración: 05minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 19 January 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 19 වන සිකුරාදා SBS සිංහල News Flash
-
Australia approved it's first RSV Vaccine. Will you be eligible for this now? - ඕස්ට්‍රේලියාවේ ප්‍රථම RSV එන්නතට අනුමැතිය හිමිවේ.
18/01/2024 Duración: 03minA vaccine has been approved for the first time in Australia to combat highly infectious Respiratory Syncytial Virus (RSV). The Therapeutic Goods Administration (TGA) has approved AREXVY to be used as a RSV vaccine for Australians aged 60 and over. - අධික ලෙස බෝවන Respiratory Syncytial Virus හෙවත් RSV වලට එරෙහිව සටන් කිරීමට හැකි එන්නතක් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට භාවිතය සඳහා අනුමත කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් AREXVY එන්නත සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත. මෙය අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහායි.
-
Federal government launched a new campaign to combat surging rates of sexually transmitted infections - ඕස්ට්‍රේලියාවේ ඉහල යන සමාජ රෝග අවධානම හේතුවෙන් රජය විසින් ‘Beforeplay’ හඳුන්වා දෙයි
18/01/2024 Duración: 06minA new campaign aimed at combating surging rates of sexually transmitted infections has been launched by the federal government. It aims to educate and raise awareness of STI (sexually transmitted infections ) prevention, with a focus on testing and promotion of safe sex behaviours. - ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ෆෙඩරල් රජය නව ප්‍රවර්ධන ව්‍යාපාරයක් ‘Beforeplay’ නමින් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ රට පුරා ඉහල යන ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට කටයුතු කිරීමය.ි
-
Presidential pardon granted to Duminda Silva by Gota has been found not legal: Homeland News 18 Jan - දුමින්දට ගෝඨා දුන් ජනපති නිදහස නීත්‍යනුකුල නොමැති හෙයින් දඬුවම යලි බලාත්මක වෙයි: 'මවුබිමෙන් පුවත්' ජනවාරි 18
18/01/2024 Duración: 09minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
-
Facing a shark while swimming? Here's what to do
16/01/2024 Duración: 14minAustralia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe.
-
Facing a shark while swimming? Here's what to do - ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED
16/01/2024 Duración: 14minAustralia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe. - ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
-
Facing a shark while swimming? Here's what to do - මුහුදේ පිහිනන අතරතුරේදී "මෝරෙක්" දුටුවොත් කලයුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED
16/01/2024 Duración: 10minAustralia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe. - ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. මෙය ඇඟ සිසිල් කිරීමට, ශරීර සෞඛ්‍යයෙන් සිටීමට හෝ සමාජගත වීමටද ඔවුන් සිදු කරයි.මුහුදු වෙරළේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් වීම ජලයේ ඇති වන කරදර අවම කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරුන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝර හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ.
-
Will Australia support the Gaza ceasefire? The Foreign Minister is on a Gaza visit: SBS Sinhala News 16 Jan - ගාසා තීරයේ සටන් විරාමයට ඔස්ට්‍රේලියාව සහයෝගය පලකරයිද? විදේශ අමාත්‍යවරිය ගාසා සංචාරයක: SBS සිංහල පුවත් ජන 16
16/01/2024 Duración: 06minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 16 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 16 වන අඟහරුවාදා SBS සිංහල News Flash
-
A team led by Namal will be ready to take Dallas and others back into the Pohottuwa: Sri Lankan Politics - ඩලස් ඇතුළු පිරිස යලිත් පොහොට්ටුවට ගන්න නාමල් ප්රමුඛ කණ්ඩායමක් සුදානම් වෙයි: සතියේ ශ්‍රී ලංකා දේශපාලනය
15/01/2024 Duración: 19minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Are you 35 years old or reaching there? things to know about the age limit of the 485 visa amendment - ඔබට වයස 35 හෝ ඊට ආසන්නද? එහෙනම් 485 නව වීසා සංශෝධනයේ වයස් සීමාව ගැන දැනගත යුතු දේවල් මෙන්න
14/01/2024 Duración: 13minListen to this special discussion by SBS Sinhala Radio about the suggested age limit of 35 years for the 485 visa category proposed by the Australian government. Deshani Diunugalage, a migration agent from Adelaide, South Australia, joins us for a chat. - ඕස්ට්‍රේලියානු රජය විසින් 485 visa ඛාණ්ඩය සඳහා යෝජනා කොට ඇති වයස 35 නව වයස් සීමාව පිලිබඳ විමසිලිමත් වන අය SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂ සාකච්චාවට සවන්දෙන්න. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, ඇඩිලේඩ් නුවර සංක්‍රමණ ඒජන්තවරියක් වන දේශානි දියුණුගලගේ අප සමඟ කතාබහට එක්වෙයි.
-
Severe heat for Western Australia and storms for Queensland this weekend: SBS Sinhala News 12 Jan - මේ සති අන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවට දරුණු උෂ්නයක් සහ ක්වින්ස්ලන්තයට කුණාටු: SBS සිංහල පුවත් ජනවාරි 12
12/01/2024 Duración: 06minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 12 January 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 12 වන සිකුරාදා SBS සිංහල News Flash