Sbs Sinhalese - Sbs
Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද?
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:46
- Mas informaciones
Informações:
Sinopsis
Like in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්‍රේලියාවේත් ලාභ දායීම ක්‍රමය පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමයි. දුම්රිය භාවිතාව, ට්‍රෑම්ව, බස් වගේම ඇතැම් නගරවල ෆෙරී හෝ බෝට්ටු භාවිතාවද පොදු ප්‍රවාහන සේවයට ඇතුලත් වෙනවා. කොහොම උනත් ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඔබ දැනගතයුතු විවිධ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්න අද විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙකු ඔබෙන් ප්‍රවේශපත්‍රය විමසූ විට ඔබ කටයුතු කල යුතු ආකාරය වගේම පොදු ප්‍රවාහන සේවා තුල අනුමත නොකරන පුද්ගල හැසිරීම් වැනි දෑ ගැනත් මේ 'Australia Explained' විශේෂාංගයට සවන් දෙන්න