Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් ලංකාවේ ත්‍රිරෝද 800 ට වඩා හසුරුවන Tom Cornish ගේ කතාව

Informações:

Sinopsis

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සේවා කටයුතු වල ස්වේච්ඡාවෙන් නිරත වූ ඕස්ට්‍රේලියානු ජාතික තරුණ ව්‍යවසායකයෙක් වන Thomas Cornish සමඟ SBS සිංහල සේවය කළ කතාබහක් ඇසුරෙන් ගෙනෙන විශේෂාංගය.