Sbs Sinhalese - Sbs

යහපත් සහ ධනාත්මක සිතුවිලි වලින් අපි අලුත් අවුරුද්දේ අපේ හිත් අලුත් කර ගන්නේ කොහොම ද?

Informações:

Sinopsis

Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද?