Sbs Sinhalese - Sbs
අපේ වහරේ කතා අහුරක්: නම්බුවට වඩා ලොකු වුන බඩගින්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:15
- Mas informaciones
Informações:
Sinopsis
ඔය සමහරු ලොකු තනතුරු තානාන්තර දරණ කොට නිකම්ම ඔලුවට එන දෙයක් නෙ මාන්නය නැත්නම් නම්බුව කියන්නෙ. ගමේ ආරච්චිලා කිව්වාමත් ඉතින් අන්න ඒ වගේ ගරු ගාම්භීර තනතුරක් නෙ. හැබැයි ඔය මොන ලොකුකමත් යටයි කුසගින්නට. අපේ ජන වහරේ එන රස කතාවකින් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අන්න ඒ වගේ නම්බුව අමතක කරවපු කුසගින්නක කතාවක්.