Sbs Sinhalese - Sbs
ජාත්‍යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:48
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.