Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: බොන්ඩායි ප්‍රහාරයට සතියයි - ජනතාව සතු ගිනි අවි මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ සැරසේ

Informações:

Sinopsis

බොන්ඩායි වෙරළේ සිදු වූ සමූහ ඝාතන ප්‍රහාරයෙන් පසු, ජනතාව සතු වූ ගිනි අවි රජය විසින් මිල දී ගැනීමේ ජාතික යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.