Sbs Sinhalese - Sbs
මම ජීවත් වෙන්නෙ අවුරුදු දෙකයි කියලා මාව පන්සලට දෙන්න කියලා මිනිස්සු අම්මාට කියලා තිබුණා - සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:23
- Mas informaciones
Informações:
Sinopsis
සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි 2025 බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය විද්‍යා සම්මාන උළෙලේ වසරේ විද්‍යාඥයා සම්මානය (Western Australia Premier’s Science Awards 2025: Scientist of the Year) සඳහා නිර්දේශ වී තිබුණා. එහි දී ඔහු මහජන මනාප සම්මානය (People’s Choice Award) දිනා ගත්තා. ශ්‍රී ලංකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිර්මාණය කිරීමෙහි ලා ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටු කළ මහාචාර්ය පට්ටිආරච්චි මහතා සමඟ SBS සිංහල සේවය පැවැත්වූ සාකච්ඡාව.