Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන් වඩාත්ම කනස්සල්ලට පත්ව තිබෙන දෑ පිළිබඳ සමීක්ෂණයකින් හෙළි කර ගත් කරුණු

Informações:

Sinopsis

ඉහළ යන ජීවන වියදම ගැන කවරදාටත් වඩා ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර කනස්සල්ල වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා. පසුගිය වසරවල සමීක්ෂණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඔවුන් එතෙක් දැරූ දේශගුණික විපර්යාස පිළිබඳ කනස්සල්ල පහත වැටී ඇති අතර මානසික සෞඛ්‍යය බිඳ වැටීම් පිළිබඳ ඔවුන් අතර ඇති කනස්සල්ල තවමත් විශාල බලපෑමක් ඇති කරන සාධකයක් ලෙස පෙනී යනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.