Sbs Sinhalese - Sbs
අපි හැමෝම දකින නත්තල් ගහ ගැන අපි නොදන්නා රසවත් ඉතිහාස කතාව මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:12:19
- Mas informaciones
Informações:
Sinopsis
හැම දෙසැම්බර් මාසයකම අපේ නිවෙස්වල, සාප්පු සංකීර්ණ වල නගර චතුරශ්‍රවල වල වගේම අපගේ වෙරළ තීරයන්හි පවා නත්තල් ගස අපට දිස්වන දෙයක්. නමුත් මේ නත්තල් ගසේ අප නොදන්නා වසර දහස් ගණනක ඉතිහාසය ගැන දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.