Sbs Sinhalese - Sbs
අපේ වහරේ කතා අහුරක්: නත්තල් ගහට කුරුමානම් අල්ලපු පූසාගේ කතාව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:28
- Mas informaciones
Informações:
Sinopsis
අද නත්තල්. ජාති ආගම් භේදයක් නැතිව හැම ගෙදරකම වගේ නත්තල් ගස් හැදිලා ඇති. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ නත්තල ගැන රස කතාවක්.