Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුවිශේෂී ට්‍රෑම් රථ ආසන වල සැඟවුණු කතාව

Informações:

Sinopsis

මෙල්බර්න් නගරයේ ට්‍රෑම් සේවාවට වසර 140කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. දිනපතා අඩුම තරමින් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙල්බර්න් ට්‍රෑම් රථ භාවිතා කරනවා. අද SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ට්‍රෑම් රථ වල ඔබ ඉඳගෙන ගමන් කරන මගී ආසන පිළිබඳ සැඟවුණු කතාවයි.