Sbs Sinhalese - Sbs

ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගත වේවි - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව

Informações:

Sinopsis

ශ්‍රී ලාංකීය ප්‍රජාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ අවස්ථාවේ දී විවිධ ආකාරයෙන් ආධාර උපකාර ලබා දීමට මුල් අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ රටවල් අතර ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව ප්‍රමඛත්වයේ පසු වනවා. මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී ලබා දෙන සහයෝගය සහ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ වැඩසටහනට සවන් දෙන්න.