Sbs Sinhalese - Sbs
Your first steps to engaging with Indigenous Australians - Australia Explained: ඔබ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාව සමඟ සම්බන්ධ වෙන්න පළමු පියවර ගන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:20
- Mas informaciones
Informações:
Sinopsis
Connecting with Indigenous Australia can be daunting for a newcomer to the country. So, where do you start? We asked Yawuru woman Shannan Dodson, CEO of the Healing Foundation, about simple ways to engage with First Nations issues and people within your local community. - ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්" යන්න බොහෝ විට ඔබ අසා තිබෙනවා විය හැකියි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වන බොහෝ දෙනෙකුට එහි තේරුම ගෞරවනීය ආකාරයකින් සම්බන්ධ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට දැනගැනීම අවශ්‍ය වනවා. ඔබ ජීවත් වන ස්ථානය කුමක් වුවත්, ඔබේ ඉංග්‍රීසි මට්ටම හෝ පසුබිම කුමක් වුවත්, පළමු ජාතීන්ගේ සංස්කෘතීන් සහ ප්‍රජාවන් ගැන ඉගෙන ගැනීම ආරම්භ කිරීමට තිබෙන සරල සහ අර්ථවත් ක්‍රම ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.