Sbs Sinhalese - Sbs
අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:54
- Mas informaciones
Informações:
Sinopsis
හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.