Sbs Sinhalese - Sbs
කාලීන විග්‍රහය: මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන අයට ලැව්ගිනි ගැන සැලකිලිමත් වන ලෙසට උපදෙස්
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:43
- Mas informaciones
Informações:
Sinopsis
ලැව්ගිනි බහුල මේ ග්‍රීෂ්ම ඍතුවේ දී තවත් ලැව්ගිනි හානි ඉදිරියේ දී අපේක්ෂා කල හැකි බව විශේෂඥයන් පවසනවා. විශේෂයෙන්ම මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තු වනවා නම් ලැව්ගිනි අවදානම ගැන සැලකිලිමත් වීම වැදගත් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.