Sbs Sinhalese - Sbs
'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:15
- Mas informaciones
Informações:
Sinopsis
උත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ වෙන්නේ නැහැ. සංස්කෘතිකමය වශයෙන් අපි විවධ ආහාර වර්ග හදනවා. හැබැයි මේ කොයි කාටත් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීමේ දී සහ පිසිමේ දී සෞඛ්‍යාරක්ෂිත වීම. එහෙම නොකළොත් උත්සව සමයේ සතුට නැති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ Food Safety Information Council (FSIC) විසින් ආරක්ෂිතව ඔබේ ආහාර රස විඳින්න ගෙන එන උපදෙස් කිහිපයක් තමයි මේ කෙටි විශේෂාංගයෙන් ගෙන එන්නේ.