Sbs Sinhalese - Sbs

අපේ වහරේ කතා අහුරක්: මෙන්න මෙහෙමයි අබරා සිල් ගත්තේ!

Informações:

Sinopsis

කියන්නං වාලේ කරන්න යන එකයි, කරන්නං වාලේ කියන්න යන එකයි දෙකම ඉවර වෙන්න පුළුවන් අවුලකින් ය කියලා අපේ වහරේ එන මේ රස කතාවෙන් අපේ වැඩිහිටියෝ කියා දුන් හැටි සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.