Sbs Sinhalese - Sbs

'ගංවතුර පාලනය කරන්න පුළුවන්, නැත්තට නැති කරන්න බෑ. පුළුවන් බවට නොමඟ යැවීම වැරදියි' දිත්වා කුණාටුව විදු ඇසකින්

Informações:

Sinopsis

දිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.