Sbs Sinhalese - Sbs
කාලීන විග්‍රහය: පාඨක ප්‍රසාදය දිනෙන් දින ඉහළ යන රොමැන්ටසි කතා කලාව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:08
- Mas informaciones
Informações:
Sinopsis
මේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.