Sbs Sinhalese - Sbs

මව්බිමෙන් පුවත්: ආපදාවෙන් මිදීමට මාස 4 ක් තුල ඩොලර් මි. 35 ක් අවශ්‍යයි - UN / ආණ්ඩුවේ පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය

Informações:

Sinopsis

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.