Sbs Sinhalese - Sbs
ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන නිරන්තර අධ්‍යයනයක නිරතවන බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය කියයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:38
- Mas informaciones
Informações:
Sinopsis
බොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.