Sbs Sinhalese - Sbs
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව මේ සියවසේදී ගත් ලොකුම පාරිසරික ප්‍රතිසංස්කරණ සම්මත වෙයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:20
- Mas informaciones
Informações:
Sinopsis
වසර පහක සමාලෝචනයකින් පසුව, ඕස්ට්‍රේලියාවේ පාරිසරික නීති සඳහා වසර 26 ක් තුළ වූ විශාලතම ප්‍රතිසංස්කරණ සම්මත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය Greens පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම ගනුදෙනුව පරිසර විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා