Sbs Sinhalese - Sbs
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අගමැති ඇල්බනිසි සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ යුග දිවියට
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:04:50
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පසුගිය දා සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ අතිනත ගත්තා. ඒ කැන්බෙරා අගනුවරදියි. විවාහය පැවැත්වෙන දිනයක් පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් මාස ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් බලා සිටියා. අද කාලීන විග්‍රහයේ කතා පුවත ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිසි සහ ජෝඩි හේඩ්න්ගේ විවාහය පිළිබඳවයි.