Sbs Sinhalese - Sbs
ඔබේ නිවසේත් වයස්ගත වැඩිහිටියෙකු සිටී නම් මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:42
- Mas informaciones
Informações:
Sinopsis
වයස්ගත වැඩිහිටියන් තුවාල වීම සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇද වැටීමයි. ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා මෙසේ වැටීමකට ලක් වනවා. මේ ඒ පිළිබඳව අප සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ දෙවන කොටසයි.