Sbs Sinhalese - Sbs
ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:54
- Mas informaciones
Informações:
Sinopsis
පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්‍රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න: