Sbs Sinhalese - Sbs
ඇස්බැස්ටෝස් අංශු මිශ්‍ර වී තිබීම නිසා ඕස්ට්‍රේලියාවේ "Play Sand" නිෂ්පාදන නැවත කැඳවයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:30
- Mas informaciones
Informações:
Sinopsis
Play Sand ලෙස හැඳින්වෙන කුඩා ළමුන් ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කෙරෙන වර්ණ යොදන ලද කෘතිම වැලි වැනි නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. දකුණු ඔස්ට්‍රියාවේ ස්ථාන 100කින් පමණ මෙය වාර්තා වී තිබෙනවා. මෙම නිෂ්පාදන වහා නැවත කැඳවීමට ජාතික මට්ටමේ නිවේදනයක් නිකුත් කිරීමට මේ නිසා ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා. ආනයනය කරන ලද මෙම "Play Sand" නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට හඳුනා ගැනීමත් සමග පසුගිය සතියේ මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවා. මේ තත්වය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.