Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් නොදැනුවත්වම අපරාධ ජාල වලට සම්බන්ධ වෙන වංචා ගැන අනතුරු ඇඟවීම්

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන්ට තම බැංකු ගිණුම් සහ හැඳුනුම්පත් අපරාධකරුවන්ට අලෙවි නොකරන ලෙස හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේවා අලෙවි කිරීමෙන් ලැබෙන 'quick cash' පිළිගැනීමෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන් නිරායාසයෙන්ම අපරාධ ජාල සමඟ සම්බන්ධ වන බවත් ඔවුන් කියා සිටිනවා. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.