Sbs Sinhalese - Sbs

අපේ වහරේ කතා අහුරක්: මේක හතර බීරි කතාවක්!

Informações:

Sinopsis

දොම්පෙ ට යන පාර අහන්න ගිය තරුණයෙකුට සිද්ධ වුණු මේ රසවත් කතාව අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.