Sbs Sinhalese - Sbs

ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකේය ව්‍යාපාරිකයන්ට Lankan Fest ලොකු අවස්ථාවක් උදා කරනවා - ව්‍යාපාරික ප්‍රජාවේ අදහස්

Informações:

Sinopsis

මෙල්බර්න්හි ව්‍යාපාරික උපදේශක ඩෑන් ද සිල්වා සහ අහාරපාන නිෂ්පාදන කේෂ්ත්‍රයේ නිරත ඉෂානි කලටුවගේ සහ අරෝෂ පෙරේරා Lankan Fest උදා කල ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.