Sbs Sinhalese - Sbs
වයස්ගත ප්‍රජාව අතර වැටීම් හෙවත් Elderly Falls සංකූලතා මාලාවකට හේතු වන තත්ත්වයක් වන්නේ මේ නිසයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:19
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.