Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: Uber Eats, DoorDash වැනි ආයතන වල ආහාර බෙදාහැරීම් කරන රියදුරන්ට වැටුප් වැඩිවීමක්

Informações:

Sinopsis

Uber Eats සහ DoorDash වැනි ආහාර බෙදා හැරීමේ සේවා සපයන ආයතනවල ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කරන ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට විශාල වශයෙන් වැදගත් වන යෝජනාවලියක් Fairwork කොමිසමට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවුනා.