Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි

Informações:

Sinopsis

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මේ වනවිට මිලියනයකට පමණ මානුෂිය වීසා ලබාදී තිබෙනවා. මේ වසර අවසානයේදී මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවතැන්වන පිරිස සම්බන්ධයෙන් වන ප්‍රතිචාරය වැඩිදියුණු කල යුතු බව සරණාගත අයිතිවාසිකම් සංවිධාන කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.