Sbs Sinhalese - Sbs

අපේ වහරේ කතා අහුරක්: 'අප්පාට පුතේ!' කිව්වේ ඇයි දන්නවා ද?

Informações:

Sinopsis

මේ යෙදුම අපේ වැඩිහිටියෝ කියනවා අනන්තවත් අහලා තිබුණාට ඒ යෙදුම හැදුණ හැටි දැනගෙන හිටියේ නෑ නේද? අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් ඒ ගැන අහගන්න.