Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට විදුලි බලය නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක්

Informações:

Sinopsis

සූර්ය බලශක්තියෙන් ජනනය කරන විදුලි බලය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීමට නියමිතයි. ඒ කාර්ය බහුල නොවන දිවා කාලයේ දී පැය තුනක උපරිමයක් ලෙසයි. මෙම යෝජිත සැලැස්ම පරිසර කණ්ඩායම් වල පිළිගැනීමට ලක්ව ඇතත් ඊට ඇතැම් විපක්ෂ කණ්ඩායම් වල විරෝධයකුත් එල්ල වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.