Sbs Sinhalese - Sbs

කාලීන විග්‍රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි?

Informações:

Sinopsis

වෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්‍ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.