Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:29
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න