Sbs Sinhalese - Sbs

‘කාලීන විග්‍රහය’ - ප්‍රියා බිළිඳියගේ මරණය ඕස්ට්‍රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය

Informações:

Sinopsis

සති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.