Sbs Sinhalese - Sbs
සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසල
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:27
- Mas informaciones
Informações:
Sinopsis
දීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය