Sbs Sinhalese - Sbs
‘කාලීන විග්‍රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:02
- Mas informaciones
Informações:
Sinopsis
වසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්‍රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.