Sbs Sinhalese - Sbs

සිංහල කලා ශිල්ප දරුවන්ට දායද කරන කෑන්ස් හි හෙළ නැටුම් ගුරුතුමා - බුද්ධික නාඔටුන්න

Informações:

Sinopsis

දීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සම්ප්‍රදායික නර්තන විද්‍යායතනයේ (Sri Lankan Traditional Dance Academy Cairns) ප්‍රධාන නර්තනාචාර්ය බුද්ධික නාඔටුන්න මහතා සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය