Sbs Sinhalese - Sbs

මව්බිමෙන් පුවත් - ඔක් 17: අපරාධ වලට අනුබල දෙන රාජ්‍ය ආයතන ක්‍රමය අපි බිඳිනවා - ජනපති අනුර

Informações:

Sinopsis

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.