Sbs Sinhalese - Sbs

අඳුරෙන් එලියට යාම තේමා කරගත් දීපවාලී උත්සවය අද: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

දිවාලි එහෙම නැතිනම් දීපවාලී කියලා ලංකාවේ අපි හඳුන්වන මේ උත්සවය ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාතිකයින් සමරන විශාලතම උත්සවය ලෙස සැලකෙනවා. අඳුරෙන් එලියට ගමන් කිරීම තේමා කරගෙන මෙම උත්සවය පවත්වනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව ඇතුළුව ලොවපුරා බිලියනයකට අධික පිරිසක් දීපවාලී උත්සවය සමරනවා. SBS පන්ජාබි චැනලයේ සහයෝගයද ඇතිව දිවාලි එහෙම නැතිනම් දීපවාලි උත්සවය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා