Sbs Sinhalese - Sbs
සංස්කෘතීන් එකතු කළ හදවත් වල බැඳීම - කැන්බරා අගනුවරින් ඇසෙන සුවිශේෂී දීපාවලී සැමරුමක කතාව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:42
- Mas informaciones
Informações:
Sinopsis
අද දීපාවලී සැමරුම් දිනයයි. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්‍රිශානි රොබින්ද්‍රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.