Sbs Sinhalese - Sbs
එකමුතුකමින් අභියෝග වලට අභියෝග කරන කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:17:25
- Mas informaciones
Informações:
Sinopsis
දීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය