Sbs Sinhalese - Sbs
ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:49
- Mas informaciones
Informações:
Sinopsis
වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා